එක්දින තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිවයිනට පැමිණියේය.
ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජුනි 2වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී ආරම්භ වේ.
කවිදු කාරියවසම්