ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සැකකාර වෙඩික්කරු ලබන මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එදින සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි නියම කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු මේ මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.
රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා දැඩි ආරක්ෂක විධි විධාන මැද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

Sasindu Sahan Tharaka May 21, 2025
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර වෙඩික්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග!
අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් අද සිට ආරම්භ වෙයි!
May 21, 2025
ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට!
May 21, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!