සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ හේතුවෙන් ළමුන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවද වාර්තා වේ.
ගාසා තීරයේ වැසියන්ට දිනකට ආහාර ලබාගැනීමට හැකියාව පවතින්නේ එක් අවස්ථාවකදී පමණක් බව මේ පිළිබදව අදහස් දක්වමින් එහි රෝහල්වල වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ගාසා තීරයට ඉන්ධන සහ ඖෂධ සැපයුමද, ඊශ්‍රාලය අත්හිටුවීමත් සමග එහි ජනතාවගේ පැවැත්ම දැඩි අභියෝගාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Sasindu Sahan Tharaka May 15, 2025
ගාසා තීරයේ සිවිල් වැසියන්ට දැඩි පීඩා – ආහාර සැපයීම අවහිර කරයි!
කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියේ මවගේ සාක්ෂි සටහන් කර ගනියි!
May 15, 2025
මත්කුඩු සන්තකයේ තබා ගත් තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම වෙයි!
May 16, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!