Admin User May 27, 2024
අද (27) උදෑසන චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා
චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පවසන්නේ එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක්වූ බවයි