ඉන්දු – පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට ආරම්භවීමට නියමිතව ඇත.
ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේ වේ.

Sasindu Sahan Tharaka May 16, 2025
තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යළි හෙට ආරම්භ වෙයි!
කොටහේනේ දැරියක සිය දිවිනසා ගැනීමේ සිද්ධියේ පාසල් විදුහල්පතිනිය සහ අපයෝජනය කල බව කියන ගණිත ගුරුවරයා මානව හිමිකම් කොමිසම මග හරියි!
May 16, 2025
දේශබන්දු තෙන්නකෝන්ට ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කර විශේෂ කමිටුවෙන් කැඳවීමක්!
May 16, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!