“King of Pop” යන විරුදාවලිය ලත් හිටපු සුපිරි ගායක “මයිකල් ජැක්සන්”ගේ ජීවිත කතාව “Michael” නමින් සිනමාවට නැගීමට Lionsgate සමාගම සූදානම් වන බව හොලිවුඩයෙන් වාර්තා වනවා. King Arthur, Olympus Has Fallen, The Equalizer ඇතුළු හොලිවුඩයේ ජනප්රිය චිත්රපට රැසක් අධ්යක්ෂණය කළ Antoine Fuqua ගේ අධ්යක්ෂණයක් වන මෙම චිත්රපටයේ, මයිකල් ජැක්සන්ගේ චරිතය මයිකල් ජැක්සන්ගේ සහෝදරිය වන Jermaine Jackson ගේ පුත් Jaafar Jackson විසින් නිරූපණය කිරීමට නියමිතයි.
ජනප්රිය රොක් ගායක Freddie Mercury ගේ ජීවිත කථාව ඇසුරින් නිර්මාණය කළ ‘Bohemian Rhapsody’ චිත්රපටයේ නිශ්පාදක වරයා වූ Graham King විසින් මෙම චිත්රපටයේ නිශ්පාදනය කරන අතර, මෙහි නිෂ්පාදන කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත වනවා.

පොප් රජුගේ චරිතාපදානය චිත්රපටයට නැගේ
ආසියානු ක්රීඩා උළෙල – පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමකත් ශ්රී ලංකාවට
Oct 04, 2023
EPF – ETF එකට එකතු කරන්න යයි
Oct 05, 2023
Recent Posts
-
November 29, 2023දේවගැති ජෙරොම් දිවයිනට
-
November 29, 2023අවුකනප්රතිමාවට පැළඳ වූ සිවුර පොලිසියේ
-
November 29, 2023රුසියාවට ෆින්ලන්තයේ දොරවල් වැසෙයි
-
November 29, 2023නොරොච්චෝලේ 3 වන ජනන යන්ත්රය අද ජාතික පද්ධතියට
Categories
Tags
2022 Al
accident
ananthayata yanawamayi
Ashes urn
Cricket
gas
gas price
Gazette
GCE Advanced Level
ICC
india
Lahiru kumara
litro
Nalinda Sanjeewa Liyanage
ODI
pattipola
practical
price
railway
senaka Batagoda
SL Cricket
SLvAFG
sri lanka cricket
steven smith
summit Level
Test world cup
The Ashes
The Ashes 2023
Train Accident india
අනන්තයට යනවාමයි