හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කර ඇති බව වාර්තා වේ.
2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කර ඇත.

Sasindu Sahan Tharaka May 16, 2025
මත්කුඩු සන්තකයේ තබා ගත් තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම වෙයි!
ගාසා තීරයේ සිවිල් වැසියන්ට දැඩි පීඩා – ආහාර සැපයීම අවහිර කරයි!
May 15, 2025
කොටහේනේ දැරියක සිය දිවිනසා ගැනීමේ සිද්ධියේ පාසල් විදුහල්පතිනිය සහ අපයෝජනය කල බව කියන ගණිත ගුරුවරයා මානව හිමිකම් කොමිසම මග හරියි!
May 16, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!