Microsoft සමාගම සිය සේවකයින්ගෙන් 3% ක ප්‍රමාණයක්, එනම් සේවකයින් 6000 ක් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිරිවැය පාලනය කිරීම සහ තවත් හේතු කිහිපයක් මත අවශ්‍ය ආයතනික වෙනස්කම් සිදු කිරීමට සමගාමීව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට Microsoft සමාගමේ සේවකයින් 228,000 ක් පමණ සේවය කරන අතර පසුගිය 2023 වසරේදී සේවකයින් 10,000 ක ප්‍රමාණයක් ඉවත් කිරීමෙන් අනතුරුව සිදු කරන විශාලතම සේවක කප්පාදුව මෙය ලෙස වාර්තා වේ.

Sasindu Sahan Tharaka May 14, 2025
මයික්‍රොසොෆ්ට් සමාගමෙන් විශාල සේවක කප්පාදුවක්!
ඩෙංගු රෝගින්ගේ වර්ධනයක් – මෙම වසරෙ ගත වූ කාලය තුල රෝගීන් 19,901ක් වාර්තා වෙයි!
May 14, 2025
කැනඩාවේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ධුරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට!
May 14, 2025
Recent Posts
-
June 12, 2025මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට!
-
June 12, 2025බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!