පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (12) නියම කර තිබේ.
මෙලෙස කැඳවීමට නියම කර ඇත්තේ, අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමයි.
සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයෙකු වන එස්. නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Sasindu Sahan Tharaka June 12, 2025
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව පෙත්සමක් කැඳවන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්!
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි!
Jun 12, 2025
ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව එලියට : සංගණනයට අනුව සතුන් ප්‍රමාණය මෙන්න!
Jun 12, 2025
Recent Posts
-
July 18, 2025රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි!
-
July 18, 2025නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම පිලිබඳ විශේෂ අනාවරණයක්!
-
July 18, 2025ඇමෙරිකාව පැන වූ තීරු බදු අඩුකර ගැනීමට අදත් සාකච්ඡා!
-
July 18, 2025දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩිතැබීමක්!