ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් මේ වන විට කැඳවා ඇති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව සඳහන් කලේය. වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු 18.3% කින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.