පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කරන ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා ඒ බව තහවුරු කර ඇත.
පසුගිය මහ මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ශාන් විජයලාල් ද සිල්වා මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.

admin January 1, 2024
ශාන් විජයලාල් සජබෙට එයි
තලපති විජෙයි නව වසරේ ලංකාවට
Jan 01, 2024
Mrs. Glamour Look Global Queen කිරුළ ශ්රී ලංකාවට
Jan 01, 2024
Recent Posts
-
January 9, 2025නව කෝප් කමිටු සභාපති පත්වෙයි!
-
January 9, 2025වසර 19ක් පැරණි ඝාතනයක සුළමුළ AI තාක්ෂණයේ උදවුවෙන් හෙළිවෙයි!
-
January 9, 2025එළැඹෙන අයවැයෙන් රාජ්ය සේවකයන්ට වැටුප් වැඩිකිරීමක්!
-
January 9, 20252026 සිට පාසල් වාරය නිසි පරිදි පැවැත්වෙනවා – අගමැති හරිනි කියයි