දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල අයකල සේවා ගාස්තුව සශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රවාහන සහ මහාමර්ග ඇමති බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේ මෙය නිකුත් කර තිබේ.

ඒ අනුව පවතින ගාස්තු 25%කින් වැඩි වී ඇත.

කොට්ටාව – කටුනායක නව ගාස්තුව රුපියල් 400ක් ද, කටුනායක සිට හම්බන්තොට දක්වා රුපියල් 1300ක්ද, කොට්ටාව සිට ගාල්ල දක්වා රුපියල් 500ක් ද ලෙස සංශෝධනය වී තිබේ.

ගාස්තු සංශෝධනය සහ අනෙකුත් අධිවේගී මාර්ග ගාස්තු ඇතුලත් ගැසට් නිවේදනය මෙසේය,