අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක, අති පූජණීය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් අපවත් වී ඇත.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ එම පදවිය සඳහා 2021 ජූලි මස 20 වනදා අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයට පත් විය.

සසිදු සහන් තාරක