එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරය සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වට සඳහා 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මුලික සංචිතයක් නම් කර තිබේ.

මෙම සංචිතය මෙම දිනවල පුහුණුවීම් ආරම්භ කර ඇති අතර, පුහුණු සැසිවලින් අනතුරුව අවසන් 15දෙනාගේ සංචිතය නම් කිරීමට නියමිතය.

තෝරාගෙන ඇති 30 දෙනෙකුගෙන් යුත් සංචිතය

පැතුම් නිස්සංක
කුසල් ජනිත් පෙරේරා (WK)
කුසල් මෙන්ඩිස් (WK & VC)
ඇන්ජලෝ මැතිව්ස්
නුවනිදු ප්‍රනාන්දු
චරිත් අසලංක
දසුන් ශානක (C)
දනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම (WK)
අශේන් බණ්ඩාර
අවිශ්ක ප්‍රනාන්දු
ලසිත් කෘස්පුල්ලේ
සහන් ආරච්චිගේ
චාමික කරුණාරත්න
වනිඳු හසරංග
දුෂාන් හේමන්ත
දුනිත් වෙල්ලාලගේ
ලහිරු කුමාර
දුෂ්මන්ත චමීර
දිල්ෂාන් මදුශංක
කසුන් රාජිත
මතීෂ පතිරණ
මිලාන් රත්නායක
නුවන් තුෂාර
ප්‍රමෝද් මදුෂාන්
අසිත ප්‍රනාන්දු
මහීෂ් තීක්ෂණ
ලක්ෂාන් සඳකැන්
රමේෂ් මෙන්ඩිස්
ප්‍රවීන් ජයවික්‍රම

කවිඳු කාරියවසම්