පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව මෙසේ අතඅඩංගුවට ගෙන ඇත.

ඉස්ලාමාබාද් මහාධිකරණ සංකීර්ණයේදි පකිස්තානු රේන්ජර්ස් පැරාමිලිටරි ආරක්ෂක කණ්ඩායමක්  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.