ශ්‍රී ලංකාව සමග තරග 3කින් යුත් එක්දින තරගාවලියක් සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම
මෙම මස අගදී මෙරටට පැමිණේ.

ඒ අනුව ජුනි 02වැනිදා පළමු එක්දින තරගය පැවැත්වීමට නියමිත අතර, දෙවැනි එක්දින තරගය ජුනි 04වැනිදාත් , තුන්වෙනි එක්දින තරගය ජුනි 07 වැනිදාත් පැවැත්වේ.

තරග 03ම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කවිදු කාරියවසම්