ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට (23) දින  ලෙඩ නිවාඩු දමා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර තිබේ.

උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් 09ක් මුල් කරගනිමින් අදාල වර්ජනය සිදුකරන බව  ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ එකාබද්ධ වෘත්තිය සමිති සංගමය සදහන් කර ඇත.