ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා.

එය ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසිනි.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් පසු ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය

එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.