ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා වන සංචිතය රටවල් දෙකම මේ වන විට නිවේදනය කර තිබේ.

මෙම සංචිතයන්ට ක්‍රීඩකයන් 15දෙනෙකු බැගින් ඇතුළත්.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ජුනි 07වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගයේදී ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 මුදලක් හෙවත් රුපියල් කෝටි 48ක පමණ මුදලක් හිමිවේ.

එමෙන්ම අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් 800,000ක මුදලක් හෙවත් රුපියල් කෝටි 48ක පමණ මුදලක් පිරිනැමීමට නියමිතය.

Australia squad:

Pat Cummins (c), Scott Boland, Alex Carey (wk), Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis (wk), Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Todd Murphy, Steven Smith (vice-capt), Mitchell Starc, David Warner.
Standbys: Mitchell Marsh, Matt Renshaw

India squad:

Rohit Sharma (c), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, KS Bharat (wk), R Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohammed Shami, Mohammed Siraj, Umesh Yadav, Jaydev Unadkat, Ishan Kishan (wk). Standbys: Yashasvi Jaiswal, Mukesh Kumar, Suryakumar Yadav

කවිඳු කාරියවසම්