බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවෝන් තෝමස් හට දූෂණ විරෝධී සංග්‍රහ යටතේ චෝදනා හතක් එල්ල කිරීමට ICC තීරණය කර තිබේ. එම චෝදනා අතර “ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරඟවල ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් අංශ සම්බන්ධයෙන් අනිසි ලෙස බලපෑම් කිරීමට උත්සාහ කිරීම යන චෝදනනාද ඇතුළත් වේ.

මේ අනුව තෝමස්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පනවා ඇත.

Kavindu Kariyawasam