බස්වල ඉතිරි සල්ලි ඉල්ලන්න උගත්, වියත් අය ලැජ්ජා වෙන්න ඕන’ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  ඇමති බන්දුල ගුණවර්ධන අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි පැවසීය.

බස් ගාස්තු මිල සංශෝධනයත් සමග මගීන්ට නිසි ලෙස ඉතුරු මුදල් , ටිකට් නොලැබීම සහ  මෙතෙක් ඊට කිසිම පියවරක්  බලධාරීන් නොගැනීම පිළිබඳව ‘එක්ස්පොෂර්’  ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.

වැඩිදුරටත්  https://fb.watch/kRmIB56afZ/?mibextid=Nif5oz