දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද එම පැමිණිල්ල භාර දී තිබේ