ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිදුවු බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙක් මියගොස් ඇති බව සදහන් වේ.

සංචාරකයින් පිරිසක් රැගත් එම බෝට්ටුවේ ප්‍රමාණය ඉක්මවා පිරිසක් රැගෙන ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත.

බෝට්ටුව ගිලෙන අවස්ථාවේ එහි පුද්ගලයන් 50 දෙනෙකු පමණ සිටි බවත්, නමුත් එහි ධාරිතාව ඇත්තේ පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් බවත් ඉන්දීය පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ.

සසිඳු සහන් තාරක