ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

එළැබෙන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට ද නියමිතය