පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබේ.

කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ