ඉතාලියේ පැවැති12° MEETING INTERNAZIONALE “CITTA DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ 100M අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.

මෙම මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවැනි ස්ථානය හිමිකරගනිමින් යුපුන් මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්පර 10.042කි.