ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රී සිට රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව ලිට්‍රෝ ආයතනය සදහන් කරයි.

නව මිල ගණන් හෙට ප්‍රකාශයට පත්කරන බව එහි සභාපති මුදිත පිරිස් සදහා කර ඇත.

ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුලික කරගනිමින් මෙසේ මිල අඩු කිරීමට තීරණය කර ඇත.

ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය බවද සදහන් වේ.