එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගවල කාලසටහන අද නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වදිනු ලබයි. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදියි. A කාණ්ඩය සඳහා කොදෙව් කණ්ඩායමට අමතරව සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙහිදී සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 04 බැගින් ක්‍රීඩා කනු ලබයි. ඒම තරගවලින් කාණ්ඩ දෙකේම පළමු ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් 6 සුපිරි හය වටය සඳහා සුදුසුකම් ලබාගනී. සුපිරි හය වටයේදී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවිරුද්ධ කාණ්ඩයේ රැඳී සිටින කණ්ඩායම් තුනට එරෙහිව තරග කිරීමට නියමිතය.

ඒ අනුව සුපිරි හය වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහා තරගයට හා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතය.

මෙම තරගාවලියේ තරග කාලසටහන පහතින් දක්වා ඇත.

Qualifier Fixtures (All matches start at 9:00am local time)

Sunday, 18 June
Zimbabwe v Nepal, Harare Sports Club
West Indies v USA, Takashinga Cricket Club

Monday, 19 June
Sri Lanka v UAE, Queen’s Sports Club
Ireland v Oman, Bulawayo Athletic Club

Tuesday, 20 June
Zimbabwe v Netherlands, Harare Sports Club
Nepal v USA, Takashinga Cricket Club

Wednesday, 21 June
Ireland v Scotland, Queen’s Sports Club
Oman v UAE, Bulawayo Athletic Club

Thursday, 22 June
West Indies v Nepal, Harare Sports Club
Netherlands v USA, Takashinga Cricket Club

Friday, 23 June
Sri Lanka v Oman, Queen’s Sports Club
Scotland v UAE, Bulawayo Athletic Club

Saturday, 24 June
Zimbabwe v West Indies, Harare Sports Club
Netherlands v Nepal, Takashinga Cricket Club

Sunday, 25 June
Sri Lanka v Ireland, Queen’s Sports Club
Scotland v Oman, Bulawayo Athletic Club

Monday, 26 June
Zimbabwe v USA, Harare Sports Club
West Indies v Netherlands, Takashinga Cricket Club

Tuesday, 27 June
Sri Lanka v Scotland, Queen’s Sports Club
Ireland v UAE, Bulawayo Athletic Club

Thursday, 29 June
Super 6: A2 v B2, Queen’s Sports Club

Friday, 30 June
Super 6: A3 v B1, Queen’s Sports Club
Playoff: A5 v B4, Takashinga Cricket Club

Saturday, 1 July
Super 6: A1 v B3, Harare Sports Club

Sunday, 2 July
Super 6: A2 v B1, Queen’s Sports Club
Playoff: A4 v B5, Takashinga Cricket Club

Monday, 3 July
Super 6: A3 v B2, Harare Sports Club

Tuesday, 4 July
Super 6: A2 v B3, Queen’s Sports Club
Playoff: 7th v 8th Takashinga Cricket Club

Wednesday, 5 July
Super Six: A1 v B2, Harare Sports Club

Thursday, 6 July
Super Six: A3 v B3, Queen’s Sports Club
Playoff: 9th v 10th Takashinga Cricket Club

Friday, 07 July
Super Six: A1 v B1, Harare Sports Club

Sunday, 09 July
Final, Harare Sports Club


කවිඳු කාරියවසම්