2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳාහා සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා මුලික සංචිතයට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නද ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එම සංචිතයට ඇතුළත්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින් දිමුත්ද මෙම සංචිතයට නම් කර ඇති බව සදහන් වේ.

කවිඳු කාරියවසම්