වනිඳු හසරංගට අයි.පී.එල්. තරගාවලිය අතරතුර සිදු වූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට ඇෆ්ගනිස්තාන තරගාවලිය අහිමි වන බව වාර්තා වේ.

කෙසේ නමුත් වනිඳු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. ඇෆ්ගනිස්තාන තරගාවලියේදී වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට ඇතුළත් වීමට වැඩි ඉඩකඩක් පවතී. දුෂාන් හේමන්ත පළමුපෙළ තරගවලදී ඉහළ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකි.

කවිදු කාරියවසම්