අන්තර් විශ්ව විද්‍යාල ශිශ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මීට සුලු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එයට හේතුව පොලිස් රාජකාරියට බාධා කිරිම කියලයි පොලිසිය පවසන්නෙ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට තිබූ විරෝධාතාවක් අතර තුරදි ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

එහිදි විශ්ව විද්‍යාල සිසුන් පන්දම්ද රැගෙන කොලඹ නුවර ප්‍රාධන මාර්ගය දෙසට ගමන් කරමින් සිටියදි පොලිසිය එය වලකාලන්නට උත්සහ කොට ඇති අතර එහිදි වසන්ත මුදලිගෙ අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සසිඳු සහන් තාරක