ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජුනි 02වැනිදා ආරම්භ වීමට නියමිතය.

එම තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

එම සංචිතය – Hashmatullah Shahidi (C), Rahmat Shah (VC), Rahmanullah Gurbaz (WK), Ibrahim Zadran, Riaz Hassan, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhail (WK), Azmatullah Omarzai, Rashid Khan, Mujib ur Rahman, Noor Ahmad, Abdul Rahman, Fazal Haq Farooqi, Farid Ahmad Malik.

Reserve players :Gulbadain Naib, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia ur Rahman Akbar

මෙම තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම එළඹෙන 29වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

තරගාවලියේ තරග 03ම දිව රාත්‍රී තරග ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කවිඳු කාරියවසම්