බලන්ගොඩ කස්සප ස්වාමින් වහන්සේ විසින් ඊයේ (31) මාධ්‍ය හමුවේ දි සිදු කල ප්‍රකාශ සම්බන්ධයෙන් තමාගේ සහ පවුලේ අයගේ ජීවිතයට දේපොළ වලට තර්ජනයක් විය හැකි බැවින් ඒ පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා  සුජිත් අන්නමලේ මහතා පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇත.

තමාගේ  සහ පවුලේ අයගේ ජිවිත වලත් දේපොළවලත් ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ද ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ දැක්වේ ,