දකුණු පැසිෆික් සාගරයේ ෆීජි, වනුවාටු සහ නිව්
කැලිඩෝනියාව අතර භූ කම්පනයක් හටගෙන තිබේ

රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් ලෙස එය  වාර්තා වී ඇත.

එම නිසා සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.