උතුරු ඉතාලියේදී අඩු වේගයකින් ගමන් ගත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
බරපතල තුවාල සිදුවූ කිසිවෙකුත් නොවන බවද ගිනි නිවන භටයින් සහ දුම්රිය ක්‍රියාකරුවන් තහවුරු කර ඇත.
සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.