හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ලබන 8 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා ය. ව්‍යාජ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
Staff Writer March 28, 2024
කෙහෙළියට අධිකරණයෙන් ලැබුණු නියෝගය
අවුරුදු 30ට අඩු තරුණ පිරිසට අඩු පොලියට බැංකු ණය
Mar 28, 2024
හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්
Mar 28, 2024
Recent Posts
-
May 12, 2024මධ්‍යම පළාතේ අද සෞඛ්‍ය වර්ජනයක්
-
May 12, 2024ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසළ දැඩි ආරක්ෂාවක්
-
May 12, 2024කාලිංග කුමාරගේට රන් පදක්කමක්
-
May 12, 2024චර්ම රෝග වැඩිවෙයි