IMF ඡන්දයට විපක්ෂයෙන් විරෝධය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන යෝජනා සම්මතයන්ට අදාළව පැවැත්වීමට නියමිත ඡන්දයට විරෝධය...
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත්...
නුවර ප්‍රියන්තත් යන්න බෑ කියයි
ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
‘එහෙම යන්න බෑ’ – අජිත් ‘බෑ කියන්න බෑ’ – ටිරාන්
ස්ථාන මාරු කිරීම සඳහා නියෝග නිකුත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට බලයක් නැතැයි...
‘මාව හිරේ දාන්න තමයි කාදිනල් හිමිට ඕනේ ‘ මෛත්‍රිපාල කියයි
‘කාදිනල් උන්නාන්සේට ලොකු වුවමනාවක් තියෙනවා මේක ඉක්මනට ඉවර කරලා මාව හිරේ දාන්න...
අවසන් දිනය දක්වාම පොහොට්ටුව රනිල්ට සහාය දෙනවා – ඇමති ප්‍රසන්න රණතුංග
වත්මන් ආණ්ඩුව අවසන් වන දිනය දක්වාම ගෙනයෑම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක්
උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද (25) හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්...
ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම නැවත් කල් යයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක්...
විපක්ෂයෙන් පොදු වැඩපිළිවෙලක්
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය...
පුංචි ඡන්දය ගැන ගැසට් නිවේදනයක්
පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 වන දිනට පැවැත්විය නොහැකි බව සඳහන් කරමින්...