අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්
එළැඹෙන සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව උදෙසා...
ලංගම බස් රථ ආනතුරෙන් 9ක් රෝහලේ
අද උදෑසන (09) 6.45ට පමණ දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම...
ඡන්ද ඇපය වැඩිවෙන ලකුණු
මැතිවරණ සඳහා ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළව කැබිනට් අනුමැතිය ලැබී...
වෛද්‍ය සැපයුම් අංශ ප්‍රධානියා ගැන නියෝගය කල් යයි
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව...
සතොසෙන් අවුරුදු සහන
එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය...
දේශීය බතික් කර්මාන්තය අර්බුදයක
ඉන්දීය මුද්‍රිත බතික් හේතුවෙන් දේශීය බතික් සඳහා හිමිව තිබු වෙළෙඳපොළ මේ වන...
ඉස්ලාම් ආගමික රැදවියන් ගැන බන්ධනාගාර තීරණය
බන්ධනාගාරගතව සිටින ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ....
මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක්
රාමසාන් උත්සව දිනය යෙදෙන අප්‍රේල්11 වැනි දිනට මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක...
ගම්පහ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
අද පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස්...
සා.පෙළ සමත් සිසුන්ට සුබ පණිවිඩයක්
2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති...