Entertainment News
ත්‍රීකුණාමලයෙන් හමුවූ අත්භූත ගුවන් යානය!
ත්‍රීකුණාමල මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික...
අසර්බයිජාන් ගුවන් යානා අනතුරින් 38 ක් මියගිය බව තහවුරු කරයි!
ඊයේ (25) වාර්තා වූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය කඩා වැටීමෙන්...
ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්...
කතානායකගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට
අශෝක සපුමල් රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර...
දිවයින පුරා ජන හා නිවාස සංගණනයක්
දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වනපරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති...
සජබ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර නම් කරයි
සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ...
ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ මහලේකම් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ...
දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට අලුත් කර්තෘවරු පත්කරයි
රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව...
පොඩි ලැසී නොහොත් ජනිත් මධුශංක ඇප මත මුදාහරියි
‘පොඩි ලැසී’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කුප්‍රකට පාතාල නායක ජනිත් මධුශංක ඇප...