IPL තරඟාවලියේ Playoffs වටයේදී පන්දු යවන්නෙකු යොමු කරන සෑම නිලකුණු පන්දුවකටම ඉන්දියාව පුරා ගස් 500ක් සිටුවීමට BCCI විසින් තීරණය කර තිබේ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පරිසර සංරක්ෂණය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාදීම සඳහායි.