අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දමා තිබේ.

එළැබෙන මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ විභාගය සති දෙකකින් කල්දමා ඇත.

ඒ අනුව එය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.