SL VLOG යූ ටියුබ් නාළිකාවේ හිමිකරු වන බෘනෝ දිවාකර මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආන්දෝලනයට තුඩු දුන් නතාෂා වනිගසූරියගේ සිද්ධියට අදාළව SL VLOG යූටියුබ් නාලිකාව ඇතුළු එහි සහෝදර නාළිකා කිහිපයකට විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල වූ අතර, බෘනෝ ඒ සම්බන්ධ යම් කාරණයකට අත්අඩංගුවට ගෙන ඇතැයි කියවෙයි.

SAMITH BODHIPAKSHA