තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් මෙය සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, එලෙස ආනයන සීමා ලිහිල් කළ භාණ්ඩ මොනවාදැයි මෙතෙක් මුදල් අමාත්‍යාංශය  අනාවරණය කර නැත.