page-header

අප තවත් සාමාන්‍ය මාධ්‍ය ආයතනයක් නොවේ

Xposure Media යනු ⁣ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ සමාජ මාධ්‍ය අවකාශය තුළ නවතාවකින් සහ ඉහළ නිවැරදිතාවකින් යුතුව මාධ්‍යකරණයේ නිරත වන මාධ්‍ය ආයතනයකි.

Xposure Media

Xposure Media යනු ⁣ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ සමාජ මාධ්‍ය අවකාශය තුළ නවතාවකින් සහ ඉහළ නිවැරදිතාවකින් යුතුව මාධ්‍යකරණයේ නිරත වන මාධ්‍ය ආයතනයකි.

සාම්ප්‍රදායික ප්‍රවෘත්ති වෙබ් අඩවි සංකල්පයෙන් බැහැරව පරිශීලකයන්ට වඩා පුළුල් සහ සත්‍ය අත්දැකීමක් ලබාදීමත්, ‘හැම කතාවකම ‘ඇත්ත’ අනාවරණය කිරීමත් මූලික අරමුණ කරගත් Xposure Media ආයතනය Facebook, Youtube, TikTok, Twitter, Whatsapp, Telegram ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ සිය මාධ්‍ය මෙහෙයුම් සිදුකරන අතර, මේ වනවිට ක්ෂේත්‍රය තුළ සිය සීමා තවදුරටත් පුළුල් කරමින් වීඩියෝකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළද තම අනන්‍යතාව සලකුණු කරමින් සිටියි.

ඒ අනුව නිෂ්පාදන ආයතනයක් ලෙස ද ක්‍රියාත්මක මෙම ආයතනය Documentaries, Audio & Video Recordings, TV Commercials, Web Series ඇතුළු වීඩියෝ නිර්මාණ කාර්යයේ නිරත වෙයි.

ඒ ඔස්සේ සිය ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් පිරිපුන්, වඩා ඉහළ ගුණාත්මකතාවකින් යුතු සේවා සැපයීමටද Xposure Productions ආයතනය කැප වී සිටියි.

background
අප හා සම්බන්ද වන්න

ඔබේ විස්තර අප වෙත යවන්න​

    Back to top of page