අගෝස්තු මාසය සඳහා වන ‘අස්වැසුම’ ගෙවීම් නොවැම්බර් මස 01 බදාදා ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා ඇත.

ඒ අනුව එදිනට අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ.

එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබ