මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම මෙලෙස එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රි ලංකාවට අහිමි වී තිබේ.

ඒ ශ්‍රි ලංකාව කණ්ඩායම ධාවනයේ නිරත වූ මංතීරුව කඩකිරීම නිසා වෙනි.

ඒ අනූව ඉන්දියාවට රිදී පදක්කම හිමි වෙයි