19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා පිරිමි (ශ්‍රී ලංකා A) හා කාන්තා සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ක්‍රීඩකයන් 15දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතයේ නායකයා ලෙස සහන් ආරච්චිගේ නම් කර ඇති අතර, කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කරයි.

ශ්‍රී ලංකා පිරිමි A සංචිතය –

1) Lasith Croospulle
2) Shevon Daniel
3) Ashen Bandara
4) Sahan Arachchige – Captain
5) Ahan Wickramasinghe
6) Lahiru Udara (WK)
7) Ravindu Fernando
8) Ranitha Liyanarachchi
9) Nuwanidu Fernando
10) Sachitha Jayatilaka
11) Vijayakanth Viyaskanth
12) Nimesh Vimukthi
13) Lahiru Samarakoon
14) Nuwan Thushara
15) Isitha Wijesundera

ශ්‍රී ලංකා කාන්තා සංචිතය –

1.) Chamari Athapatthu – Captain
2.) Harshitha Samarawickrama
3.) Vishmi Gunaratne
4.) Nilakshi de Silva
5.) Kaveesha Dilhari
6.) Imesha Dulani
7.) Anushka Sanjeewani
8.) Oshadi Ranasinghe
9.) Sugandika Kumari
10.)Inoka Ranaweera
11.)Udeshika Prabodhani
12.)Hasini Perera
13.)Kaushini Nuthyangana
14.)Achini Kulasooriya
15.)Inoshi Fernando