ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරායාට යොමුකර ඇතැයි පැවසෙන ශ්‍රී ලංකා සංචිතය Sunday times වෙබ් අඩවියේ පළ කර තිබේ.

දසුන් ශානක (C)
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
සදීර සමරවික්‍රම
ධනංජය ද සිල්වා
දුශාන් හේමන්ත
දුනිත් වෙල්ලාලගේ
මහේෂ් තීක්ෂණ
ප්‍රමෝද් මධුෂාන්
කසුන් රාජිත
ඩිල්ෂාන් මධුසංක
මතීෂ පතිරණ

Copyright – ICC