මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා වන ඇෆ්ගනිස්තාන සංචිතය අද නම් කළ අතර, ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සංචිතයේ නායකත්වය හෂ්මතුල්ලා ෂහීඩිට හිමිව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05වැනිදා සිට නොවැම්බර් 19වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.

ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන සංචිතය

හෂ්මතුල්ලා ෂහිඩි (නායක), රහමනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහිම් සද්‍රාන්, රියාස් හසන්, රහ්මට් ෂා, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබි, ඉක්‍රම් අලිඛිල්, අස්මතුල්ලා ඔමාර්සායි, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, ෆසල්හක් ෆාරුකී, අබ්දුල් රහ්මාන්, නවීන්-උල්-හක්.