ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව වැඩි වන මිල ගණන් මෙසේය,

පෙට්‍රල් 92 – රු.13 කින් වැඩි වන අතර නව මිල රු.361 ක් වේ.
පෙට්‍රල් 95 – රු.42 කින් වැඩි නව අතර නව මිල රු.417 ක් වේ.
ඔටෝ ඩීසල් – රු.35 කින් වැඩි වන අතර නව මිල රු.341 ක් වේ.
සුපර් ඩීසල් – රු.1 කින් වැඩි වන අතර නව මිල රු.359 ක් වේ.
භූමිතෙල් – රු.5 කින් වැඩි වන අතර නව මිල රු.231 ක් ලෙස සඳහන් වේ.